ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ඞී.එම්.එල්.පී.දිසානායක මැතිතුමාට ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ඇගයීම මෙසේ පුද කලෙමු.

ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ඞී.එම්.එල්.පී.දිසානායක මැතිතුමාට ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ඇගයීම මෙසේ පුද කලෙමු.

මහා විහාරවංශික ඓතිහාසික ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

ශ‍්‍රී කළ්‍යාණි සාමග‍්‍රිධර්ම මහා සංඝසභාව වෙතින්

”‍ධර්මප‍්‍රිය විද්‍යා ශාස්ත‍්‍ර විභුෂණ”‍

ගෞරව නාම සම්භාවනාවට පත් වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති

ඞී.එම්.එල්.පී.දිසානායක මැතිතුමාට

ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ඇගයීම මෙසේ පුද කලෙමු.