16 Oct ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ඞී.එම්.එල්.පී.දිසානායක මැතිතුමාට අපගේ උණුසුම් සුභපැතුම් !
මහා විහාරවංශික ඓතිහාසික ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ‍්‍රී කළ්‍යාණි සාමග‍්‍රිධර්ම මහා සංඝසභාව වෙතින් ”ධර්මප‍්‍රිය විද්‍යා ශාස්ත‍්‍ර විභුෂණ” ගෞරව නාම සම්භාවනාවට පත් වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ඞී.එම්.එල්.පී.දිසානායක මැතිතුමාට අපගේ උණුසුම් සුභපැතුම් !

 
 			  
 			 